
Fiverr Premium Full Course
රු7,000.00 Original price was: රු7,000.00.රු3,500.00Current price is: රු3,500.00.
Fiverr පාඨමාලාවේ ඇතුළත් වන දේවල් කෙටියෙන්

- Fiverr කියන්න මොකක්ද?
- Fiverr course එකේ ඇතුලත් වෙන්නේ මොන වගේ දේවල්ද?
- Fiverr වල තියෙන නීති රීති මොනවාද?
- F iverr account එකට ගැලපෙන username එකක් හදාගන්නෙ කොහොමද?
- Fiverr එකට හරියන විදිහට gmail account එකක් හදාගන්නේ කොහොමද?
- 2023 වර්ෂයට ගැලපෙන විදිහට fiverr account එකක් හදාගන්නේ කොහොමද?
- Fiverr කරගෙන යද්දි ඒකට අවශ්‍ය software මොනවද? ඒවා Download කරගන්නෙ කොහොමද?
- Fiverr account එකට ගැලපෙන විදිහට logo එකක් හදාගන්නෙ කොහොමද?
- Profile logo එක seo කරන්න අවශ්‍ය keywords සොයාගන්නේ කොහොමද?
- Profile logo එක seo කරන්නේ කොහොමද?
- Fiverr account එකට profile informational add කරන්නේ කොහොමද?
- Fiverr account එකට ගැලපෙන විදිහට description එකක් හදාගන්නෙ කොහොමද?
- Fiverr account එකට languages add කරන්නේ කොහොමද?
- Fiverr account එකට social accounting add කරන්නේ කොහොමද?
- Fiverr account එකට skill add කරන්නේ කොහොමද?
- Fiverr account එකට qualification add කරන්නේ කොහොමද?
- Fiverr account එකට cetificated කරන්නේ කොහොමද?
- අපිට හරියන industry එකක් තෝරගන්නෙ කොහොමද?
- Gig about එකක් හරියට හදා ගන්නෙ කොහොමද?
- Fiverr web එකෙන් keyword research එකක් කරන්නේ කොහොමද?
- Google එකෙන් keyboard research එකක් කරන්නේ කොහොමද?
- Youtube එකෙන් keyword research කරන්නේ කොහොමද?
- Gig එකේ title එක හරියට හදාගන්නෙ කොහොමද?
- Gig එකට හරියන image එකක් හදාගන්නෙ කොහොමද?
- Gig image එක seo කරන්නේ කොහොමද?
- Gig description එකක් හදාගන්නේ කොහොමද?
- Gig requirement කොටස හදාගන්නෙ කොහොමද?
- Gig එකක් හරියටම හදාගන්නෙ කොහොමද?
- Gig එකට අවශ්‍ය විස්තර add කරන්නේ කොහොමද?
- Gig එකට description එක හරියට add කරන්නේ කොහොමද?
- Gig requarment හරියට add කරන්නේ කොහොමද?
- Gig details හරියට fill කරන්නේ කොහොමද?
- Gig price package හරියට add කරන්නේ කොහොමද?
- Gig image/ video හරියට add කරන්නේ කොහොමද?
- Switch to selling and switch to buying mode දෙකෙන් වැඩක් ගන්නෙ කොහොමද?
- Fiverr dashboard එකේ මොනවද දැනගත යුතු දේවල්?
- Fiverr dashboard එකේ message කොටසින් වෙන්නේ මොකක්ද?
- Buyer කෙනෙක් එක්ක හරියට chat කරන්නෙ කොහොමද?
- Fiverr එකේ තියෙන scam අදුරගන්නේ කොහොමද?
- Genuine buyersලා හොයාගන්නේ කොහොමද?
- Fiverr dashboard එකේ order කොටසින් මොනවද වෙන්නේ?
- අපිට එන orders manage කරන්නේ කොහොමද?
- Fiverr dashboard එකේ gig කොටස මොකක්ද?
- Fiverr gig එකක් හරියට manage කරන්නේ කොහොමද?
- Fiverr account එක හරියට anaylice කරන්නේ කොහොමද?
- Fiverr dashboard එකේ community එකෙන් වැඩක් ගන්නේ කොහොමද?
- Buyer request එකක් කියන්නේ මොකක්ද?
- Buyer request එකක් හදාගන්නේ කොහොමද?
- Buyer request එකකට හරියට reply කරන්නේ කොහොමද?
- Google translate වලින් හරියට ඉංග්‍රීසි හදාගන්නෙ කොහොමද?
- Youtube වලින් ඉංග්‍රීසි හදාගන්නෙ කොහොමද?
- com සයිට් එකෙන් ඉංග්‍රීසි හදාගන්නෙ කොහොමද?
- Fiverr orders ගන්න තියෙන ක්‍රම මොනවාද? 1 method
- Fiverr orders ගන්න තියෙන ක්‍රම මොනවද ? 2 method
- Fiverr orders ගන්න තියෙන ක්‍රම මොනවාද?3 method
- Fiverr orders ගන්න තියෙන ක්‍රම මොනවාද? 4method
- Fiverr orders ගන්න තියෙන ක්‍රම මොනවාද?5 method
- Fiverr gig එක හරියට rank කරන්නේ කොහොමද?
- Gig එක search result වලින් උඩ ගන්නෙ කොහොමද?
- Fiverr එකේ ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් job මොනවද?
- අපිට තියෙන ඕනෙම skill එකක් fiverr එකේ sell කරන්නේ කොහොමද?
- පොඩි පොඩි වැඩ කරලා කෙටි කාලයකින් ලොකු මුදලක් fiverr එකෙන් හොයන්නේ කොහොමද?
- Canva එකෙන් වැඩක් ගන්නෙ කොහොමද?
- Skilled එකක් නැතුව fiverr එකේ වැඩ කරන්නේ කොහොමද?
- Fiverr review ගැන දැනගත යුතු ඒව මොනවද?
- පාසල් යන ළමයෙක්ට පවා Fiverr එකේ කරන්න පුළුවන්දේවල් මොනවද?
- Fiverr seller level මොනවද?
- ඉක්මනින් fiverr seller level up කරගන්නේ කොහොමද?
- gig එකට order එකක් ආවට පස්සේ කරන්න ඕන දේවල් මොනවද?
- පලවෙනි order එක ලැබුන ගමන් buyer ට messageකරන්නෙ කොහොමද?
- හරියට order එක deliver කරන්නේ කොහොමද?
- එකම customer ගෙන් දිගින් දිගටම orders ගන්නෙ කොහොමද?
- Payoneer account එකක් හරියට හදාගන්නෙ කොහොමද?
- Payoneer account එක හරියට fiverr එකට link කරන්නේ කොහොමද?
- Fiverr එකේ වැඩ කරගෙන යද්දි අනිවාර්යයෙන් දැන ගත යුතු නීති රීති මොනවාද?
- Order complete කරලා 5 star reviews ගන්නෙ කොහොමද?
- Fiverr එකෙන් අවම මාසෙකට ලක්ෂ තුනකට වැඩිය වැඩි ආදායමක් ගන්නෙ කොහොමද?
- අපි ඔයාලට දෙන්න plan එකට අනුව වැඩ කරන්නේ කොහොමද?
- අපිත් එක්ක join උනහම ඔයාට තියෙන වාසි මොනවද?
- අපෙන් ලැබෙන lifetime support එක මොන වගේද?
අපගේ fiverr පාඨමාලාවේ ඉහත සඳහන් කරුණු ගැන සහ තවත් බොහෝ දේවල් ගැන පාඩම් මාලාවන් ඇතුළත් වේ.
Fiverr Course Price (Google drive)
Discount price : 3500
DVD හරහා පාඨමාලාවන් ලබා ගන්නවා නම්
Discount Price : 3800
(Delivery charges රැගෙන එන පුද්ගලයාට ලබා දිය හැක)
Reviews
5
/5Based on 20 rating(s)
Reviewed by 22 customer(s)

🔕 Email- Process 1,568422 BTC. Receive =>> https://yandex.com/poll/enter/NNGxwwC3wWn6zn1SwuVTVH?hs=bd1a8c4e87ca19e5ba780c5df12a6a83& 🔕
08u9m0
June 19, 2025Reply
Pasindu
Best course for anyone !
July 4, 2023Reply
Vidura
Best lectures. Good sessions. Best course for Fiverr Freelancing.
Highly recommended ❤️January 1, 1970Reply
Costa
Great lecture and great motivation..thank you
January 1, 1970Reply
Aakif Ahamed
Best learning institute and they have powerful knowledge about Fiver. recommended
January 1, 1970Reply
Raveen
Because they provide very good teaching and excellent service
January 1, 1970Reply
Thushara
Fiverr / Youtube ඉගෙන ගන්න හරිම තැන osthar.lk ❤️✌️High Recommend ❤️
January 1, 1970Reply
Pasan
Online Dollars hoyanna hoda thanak. Recommended
January 1, 1970Reply
Siraj
Best fiverr DVD Course ✌️
January 1, 1970Reply
Dilwan
100% highly recommended. Teaching A to Z about Fiverr. Join and learn. ❤️💯
January 1, 1970Reply
Damith
Highly recommended.👌
Best place to study in Sri Lanka ❤️January 1, 1970Reply
Dehemi
Highly Recomended very satisfied with course and the support from the admins👍
January 1, 1970Reply
Ishanka
100% highly recommended.
Teaching A to Z about Fiverr.❤️January 1, 1970Reply
Hima
The best place to learn Fiverr, well experienced and well supportive staff with good course content, They cover almost all areas of Fiverr. They always guide us, I Highly recommend ❤️👍
January 1, 1970Reply
Yathara
මේ කෝස් එකට join වෙන්න කව්රුවත් බය වෙන්න එපා. Fiverr කියල දෙනව මුල ඉඳලා අගට යනකම් .ආයි කියන්න දෙයක් නෑ
January 1, 1970Reply
Tharindu
ගොඩාක් හොද වටිනා course එකක්
January 1, 1970Reply
Muhammadh
Highly recommend. කියලා දෙන විදියට සුපිරියටම තෙරෙනවා ❤️
January 1, 1970Reply
Milan
මේ කෝස් එක ඇත්ත ටම ගොඩක් හොදයි . A-Z සරලවම කියලා දෙනවා ඇත්තටම අපිට ඕන වෙලාවක ප්‍රශ්න යක් අහන්න පුළුවන්. සර්ගෙන් මේ කෝස් එක ඇත්ත ටම ගොඩක් වටිනවා කෝස් එක ඉවර උනාමත් ඕන ප්‍රශ්න යක් සර්ගෙන් අහලා දැනගන්න පුළුවන්
January 1, 1970Reply
Himasha
සරලව ඕනිම කෙනෙකුට තේරෙන විදියට උගන්නනවා
January 1, 1970Reply
Chanaka
අතරමං නොවී Fiverr ඉගෙන ගැනීමට කැමති නම් බය නැතිව osthar.lk ආයතනය වෙත යන්න.
January 1, 1970Reply
Pathum
Highly recommend
keep it up❤️❤️January 1, 1970Reply
Amila
Highly Recommend💪💯❤
එකෙන්ම සුපිරි❤💯
බය නැතුව ඕනම එක්කෙනෙක් සෙට් වෙන්න💪❤💯
ජය වේවාJanuary 1, 1970Reply


Leave feedback about this