wka;¾cd,h yryd uqo,a Wmhk Osthar flfkla fjkak tl;= fjkak Osthar.lk iu.

cover22 copy 600x454 copy

wka;¾cd,h yryd uqo,a Wmhk Osthar flfkla fjkak tl;= fjkak Osthar.lk iu.

Google Drive Courses.

Osthar.lk අප හරහා ඔබට fiverr freelancing , ebay dropshipping and direct shipping , youtube content create , Binance crypto trading පාඨමාලාවක් ලබාගත හැක

  • Sale!
    binance 02 1

    Binance Trading Full Course

    Original price was: රු7,000.00.Current price is: රු3,500.00.
  • Sale!
    fiverr 1

    Fiverr Premium Full Course

    Original price was: රු7,000.00.Current price is: රු3,500.00.
  • Sale!
    ebay Recovered

    Ebay Premium Full Course

    Original price was: රු7,000.00.Current price is: රු3,500.00.
  • Sale!
    Youtube Course sinhala Osthar.lk

    Youtube Premium Full Course

    Original price was: රු7,000.00.Current price is: රු3,500.00.
Untitled design (7)

DVD Courses.

Osthar.lk අප හරහා ඔබට fiverr freelancing , ebay dropshipping and direct shipping , youtube content create , Binance crypto trading පාඨමාලාවක් ලබාගත හැක

Why Us ?

අනෙකුත් පාඨමාලාවන් අතරින් osthar.lk අපගේ පාඨමාලාවන් තෝරාගත යුත්තේ ඇයි

A-Z දැනුම

අපගේ පාඨමාලාවන් මිලදී ගන්නා සැමට අදාල පාඨමාලාව පිළිබඳ A-Z දැනුමක් ලබා දෙයි. මූලික දැනුමක් නැති කෙනෙකුට වුවද අදාල පාඨමාලාව පිළිබඳ මුල සිට සරලව ඉගෙන ගත හැක

Lifetime Support

ඔබ අපගේ ආයතනයෙන් පාඨමාලාවන් ලබාගත් අයෙක් නම් ඔබට lifetime SUPPORT එකක් හිමිවේ. ඕනෑම අවස්ථාවක අප හා සම්බන්ධ වී ඔබට තියෙන ගැටළු විසඳා ගත හැක.

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ දැනුම

අපගේ පාඨමාලාවන් නිර්මාණය කර ඇත්තේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් විසින්ය. අපගේ පාඨමාලාවන් හදාරණ ඔබට ඔවුන්ගේ අත්දැකීම් පළපුරුද්ද දැනුම ලබාගත හැක

Money back guarantee

අපගේ පාඨමාලාවන් වල සඳහන් වන පරිදි ඔබට ප්‍රතිඵලයක් නැතිනම් 100% මුදල් ආපසු නැවත ලබාදීමට අප කටයුතු කරන්නෙමු

Earning Plan

සෑම පාඨමාලාවකටම වෙන වෙනම Earning plan එකක් ලබා දෙයි

About Us.

මේ වන විට ලංකාව තුළ පවතින තත්වය හමුවේ ඔබට කිරීමට වඩාත් සුදුසු ම දේ වනුයේ මොනයම් හෝ ශ්‍රේෂ්ත්‍ර යක් ගැන ඉගෙන ගැනීම හෝ ඩොලර් ඉපයීමයි. එමගින් ඔබට / අපට / රටට තියන ගැටළු වලට විසඳුමක් විය හැක.

Osthar.lk අපගේ බලාපොරොත්තුව වනුයේ ද මෙයයි. එනම් ලංකාව තුළ සිටින ප්‍රජාවට අමතර ආදායමක් ලෙස ඩොලර් ඉපයීමට මාර්ගයක් සකසා දීමයි. අප එය දැනටමත් කළ හමාරය.

Osthar.lk අප ආයතනය විසින් ඩොලර් ඉපයීමට හැකි මාර්ග කිහිපයක් පිළිබඳ නිවැරදි දැනුම ඔබට ලබා දෙයි. ඔබට අවශ්‍ය නම් අප හා සම්බන්ධ වී එම දැනුම සාධාරණ මුදලකට නිවැරදිව ලබාගත හැක. පාඨමාලාවන් අනතුරුවද ඔබ සමග අප නිබඳව පෙනී සිටින්නෙමු.

අපගේ බලාපොරොත්තුව වනුයේ ඔබට ගුණාත්මක ජීවන රටාවක් උදා කරදීම හා රට තුළ පවතින වර්තමාන ඩොලර් අර්බුදයට විසඳුමක් ලබාදීමයි

අප සමඟ එකතු වන ඔබට ද මේ සඳහා සාඩම්බර කොටස්කරුවෙකු විය හැක.

dvd 02

Videos.

අපගේ වෙබ් අඩවියෙන් පාඨමාලාවක් මිළදී ගන්නා ආකාරය

Play Video

FAQ.

අපගේ පාඨමාලාවන් වල ගාණ කීයද?

Fiverr freelancing eBay dropshipping and direct shipping Youtube content create Binance crypto trading

අපගේ පාඨමාලාවන් වලට සම්බන්ධ වෙන්නෙ කොහොමද?

ඔබ අපගේ පාඨමාලාවක් ලබාගන්නේ නම් අපගේ වෙබ් අඩවිය තුලින් මිලදී ගත හැක. එමෙන්ම WHATSAPP/ FACEBOOK පණිවිඩයක් යොමුකිරීමෙන් ද මිලදී ගත හැක.

පාඨමාලාවන් ලබා ගන්නේ කොහොමද?

ඔබ මිලදීගත් පාඨමාලාව google drive එකක් හරහා හෝ DVD එකක් වශයෙන් ඔබගේ ගෙදරටම ගෙන්වා ගත හැක.

මූලික දැනුමක් අවශ්‍ය ද?

මූලික දැනුමක් අවශ්‍ය නොවේ. අපගේ පාඨමාලාවන් තුළ මුල සිට සරලව අදාළ දැනුම ඔබට ලබා දෙයි.

ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය ද?

සරල ඉංග්‍රීසි දැනුමත් තිබුණහොත් ප්‍රමාණවත්

පාඨමාලාවන් කොච්චර කාලයක් නැරඹිය හැකිද?

අපගේ පාඨමාලාවන් ඕනෑම ස්ථානයක ඕනෑම වෙලාවක ඕනෑම කාලයක් LIFE TIME නැරඹිය හැක.

Student Reviews.

අපගේ ආයතනයෙන් දැනටමත් පාඨමාලාවක් ලබාගත් සිසුන්ගේ අදහස්,

Nirmal
Nirmal
Read More
Crypto එක්ක ලොකු ගමනක් යන්න කැමති ඕන කෙනෙක් බය නැතුව Join වෙන්න
Thushara
Thushara
Read More
"Best lectures , Good Sessions. Highly recommended osthar academy Most Valuable & Best course for ebay selling ."
Dilina
Dilina
Read More
මේ කෝස් එක ඇත්ත ටම ගොඩක් හොදයි . A-Z සරලවම කියලා දෙනවා ඇත්තටම අපිට ඕන වෙලාවක ප්‍රශ්න ‍යක් අහන්න පුළුවන්. සර්ගෙන් මේ කෝස් එක ඇත්ත ටම ගොඩක් වටිනවා කෝස් එක ඉවර උනාමත් ඕන ප්‍රශ්න ‍යක් සර්ගෙන් අහලා දැනගන්න පුළුවන්
Amila
Amila
Read More
"Highly Recommend💪💯❤ එකෙන්ම සුපිරි බය නැතුව ඕනම එක්කෙනෙක් සෙට් වෙන්න💪 ජය වේවා"
Pathum
Pathum
Read More
Fiverr / Youtube ඉගෙන ගන්න හරිම තැන osthar.lk ❤️✌️High Recommend ❤️
Sachini
Sachini
Read More
"My life turning point.💙 highly recommend DVD Pack"
Uthpala
Uthpala
Read More
මේ යූටියුබ් පාඨමාලාව ඇත්තටම මමත් කරා මුදලට වඩා වැඩි යමක් ලබාගත්තා පාඨමාලාවෙන් පසු වත් ඔවුන් අපේ පසුපස ඉඳගෙන අපිට සෑම අවස්ථාවකදීම උදව් කරනවා .මෙම පාඨමාලාව ගොඩක් වටිනවා .ඕගොල්ලොත් කිසිම පැකිලීමකින් තොරව මෙම පාඨමාලාවට සම්බන්ධ වන්න .මගේ උණුසුම් සුභ පැතුම් මෙම ආයතනයට . මම ගායිකාව උත්පලා sumudumali .🙏🙏🙏
Chanaka
Chanaka
Read More
අතරමං නොවී Fiverr ඉගෙන ගැනීමට කැමති නම් බය නැතිව osthar.lk ආයතනය වෙත යන්න.
Ashen
Ashen
Read More
"The best Way & Place to learn Drop shipping & Direct Shipping. Thanks for everything ! Highly recommended 💖 "
Upul
Upul
Read More
"Best lectures , Good Sessions. Highly recommended osthar academy Most Valuable & Best course for ebay selling ."
Upadya
Upadya
Read More
It is the best place to learn about crypto. life changing point of my life. highly recommended
Gayan
Gayan
Read More
"Superb course content.. best way to get crypto knowledge.. great experience"

Contact Us

×