Fiverr Premium Full Course (DVD )

Original price was: රු7,600.00.Current price is: රු3,800.00.

Out of stock

Fiverr පාඨමාලාවේ ඇතුළත් වන දේවල් කෙටියෙන්

WhatsApp Image 2024 06 16 at 11.59.22 10a0ccf5

 

  • Fiverr කියන්න මොකක්ද?
  • Fiverr course එකේ ඇතුලත් වෙන්නේ මොන වගේ දේවල්ද?
  • Fiverr වල තියෙන නීති රීති මොනවාද?
  • F iverr account එකට ගැලපෙන username එකක් හදාගන්නෙ කොහොමද?
  • Fiverr එකට හරියන විදිහට gmail account එකක් හදාගන්නේ කොහොමද?
  • 2023 වර්ෂයට ගැලපෙන විදිහට fiverr account එකක් හදාගන්නේ කොහොමද?
  • Fiverr කරගෙන යද්දි ඒකට අවශ්‍ය software මොනවද? ඒවා Download කරගන්නෙ කොහොමද?
  • Fiverr account එකට ගැලපෙන විදිහට logo එකක් හදාගන්නෙ කොහොමද?
  • Profile logo එක seo කරන්න අවශ්‍ය keywords සොයාගන්නේ කොහොමද?
  • Profile logo එක seo කරන්නේ කොහොමද?
  • Fiverr account එකට profile informational add කරන්නේ කොහොමද?
  • Fiverr account එකට ගැලපෙන විදිහට description එකක් හදාගන්නෙ කොහොමද?
  • Fiverr account එකට languages add කරන්නේ කොහොමද?
  • Fiverr account එකට social accounting add කරන්නේ කොහොමද?
  • Fiverr account එකට skill add කරන්නේ කොහොමද?
  • Fiverr account එකට qualification add කරන්නේ කොහොමද?
  • Fiverr account එකට cetificated කරන්නේ කොහොමද?
  • අපිට හරියන industry එකක් තෝරගන්නෙ කොහොමද?
  • Gig about එකක් හරියට හදා ගන්නෙ කොහොමද?
  • Fiverr web එකෙන් keyword research එකක් කරන්නේ කොහොමද?
  • Google එකෙන් keyboard research එකක් කරන්නේ කොහොමද?
  • Youtube එකෙන් keyword research කරන්නේ කොහොමද?
  • Gig එකේ title එක හරියට හදාගන්නෙ කොහොමද?
  • Gig එකට හරියන image එකක් හදාගන්නෙ කොහොමද?
  • Gig image එක seo කරන්නේ කොහොමද?
  • Gig description එකක් හදාගන්නේ කොහොමද?
  • Gig requirement කොටස හදාගන්නෙ කොහොමද?
  • Gig එකක් හරියටම හදාගන්නෙ කොහොමද?
  • Gig එකට අවශ්‍ය විස්තර add කරන්නේ කොහොමද?
  • Gig එකට description එක හරියට add කරන්නේ කොහොමද?
  • Gig requarment හරියට add කරන්නේ කොහොමද?
  • Gig details හරියට fill කරන්නේ කොහොමද?
  • Gig price package හරියට add කරන්නේ කොහොමද?
  • Gig image/ video හරියට add කරන්නේ කොහොමද?
  • Switch to selling and switch to buying mode දෙකෙන් වැඩක් ගන්නෙ කොහොමද?
  • Fiverr dashboard එකේ මොනවද දැනගත යුතු දේවල්?
  • Fiverr dashboard එකේ message කොටසින් වෙන්නේ මොකක්ද?
  • Buyer කෙනෙක් එක්ක හරියට chat කරන්නෙ කොහොමද?
  • Fiverr එකේ තියෙන scam අදුරගන්නේ කොහොමද?
  • Genuine buyersලා හොයාගන්නේ කොහොමද?
  • Fiverr dashboard එකේ order කොටසින් මොනවද වෙන්නේ?
  • අපිට එන orders manage කරන්නේ කොහොමද?
  • Fiverr dashboard එකේ gig කොටස මොකක්ද?
  • Fiverr gig එකක් හරියට manage කරන්නේ කොහොමද?
  • Fiverr account එක හරියට anaylice කරන්නේ කොහොමද?
  • Fiverr dashboard එකේ community එකෙන් වැඩක් ගන්නේ කොහොමද?
  • Buyer request එකක් කියන්නේ මොකක්ද?
  • Buyer request එකක් හදාගන්නේ කොහොමද?
  • Buyer request එකකට හරියට reply කරන්නේ කොහොමද?
  • Google translate වලින් හරියට ඉංග්‍රීසි හදාගන්නෙ කොහොමද?
  • Youtube වලින් ඉංග්‍රීසි හදාගන්නෙ කොහොමද?
  • com සයිට් එකෙන් ඉංග්‍රීසි හදාගන්නෙ කොහොමද?
  • Fiverr orders ගන්න තියෙන ක්‍රම මොනවාද? 1 method
  • Fiverr orders ගන්න තියෙන ක්‍රම මොනවද ? 2 method
  • Fiverr orders ගන්න තියෙන ක්‍රම මොනවාද?3 method
  • Fiverr orders ගන්න තියෙන ක්‍රම මොනවාද? 4method
  • Fiverr orders ගන්න තියෙන ක්‍රම මොනවාද?5 method
  • Fiverr gig එක හරියට rank කරන්නේ කොහොමද?
  • Gig එක search result වලින් උඩ ගන්නෙ කොහොමද?
  • Fiverr එකේ ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් job මොනවද?
  • අපිට තියෙන ඕනෙම skill එකක් fiverr එකේ sell කරන්නේ කොහොමද?
  • පොඩි පොඩි වැඩ කරලා කෙටි කාලයකින් ලොකු මුදලක් fiverr එකෙන් හොයන්නේ කොහොමද?
  • Canva එකෙන් වැඩක් ගන්නෙ කොහොමද?
  • Skilled එකක් නැතුව fiverr එකේ වැඩ කරන්නේ කොහොමද?
  • Fiverr review ගැන දැනගත යුතු ඒව මොනවද?
  • පාසල් යන ළමයෙක්ට පවා Fiverr එකේ කරන්න පුළුවන්දේවල් මොනවද?
  • Fiverr seller level මොනවද?
  • ඉක්මනින් fiverr seller level up කරගන්නේ කොහොමද?
  • gig එකට order එකක් ආවට පස්සේ කරන්න ඕන දේවල් මොනවද?
  • පලවෙනි order එක ලැබුන ගමන් buyer ට messageකරන්නෙ කොහොමද?
  • හරියට order එක deliver කරන්නේ කොහොමද?
  • එකම customer ගෙන් දිගින් දිගටම orders ගන්නෙ කොහොමද?
  • Payoneer account එකක් හරියට හදාගන්නෙ කොහොමද?
  • Payoneer account එක හරියට fiverr එකට link කරන්නේ කොහොමද?
  • Fiverr එකේ වැඩ කරගෙන යද්දි අනිවාර්යයෙන් දැන ගත යුතු නීති රීති මොනවාද?
  • Order complete කරලා 5 star reviews ගන්නෙ කොහොමද?
  • Fiverr එකෙන් අවම මාසෙකට ලක්ෂ තුනකට වැඩිය වැඩි ආදායමක් ගන්නෙ කොහොමද?
  • අපි ඔයාලට දෙන්න plan එකට අනුව වැඩ කරන්නේ කොහොමද?
  • අපිත් එක්ක join උනහම ඔයාට තියෙන වාසි මොනවද?
  • අපෙන් ලැබෙන lifetime support එක මොන වගේද?

 

අපගේ fiverr පාඨමාලාවේ ඉහත සඳහන් කරුණු ගැන සහ තවත් බොහෝ දේවල් ගැන පාඩම් මාලාවන් ඇතුළත් වේ.

 

Fiverr Course Price (Google drive) 

Discount price : 3500

DVD හරහා පාඨමාලාවන් ලබා ගන්නවා නම්

Discount Price : 3800

(Delivery charges රැගෙන එන පුද්ගලයාට ලබා දිය හැක)

 

Reviews

5 Star
0%
0 review(s)
4 Star
0%
0 review(s)
3 Star
0%
0 review(s)
2 Star
0%
0 review(s)
1 Star
0%
0 review(s)

Reviewed by 02 customer(s)

  • Avatar

    🖋 + 1.784474 BTC.NEXT - https://graph.org/Payout-from-Blockchaincom-06-26?hs=6bbf47bf9724688a35d67b457662a089& 🖋

    5od8qh

    July 17, 2025
  • Avatar

    🗂 Reminder: Operation 1,79411 BTC. Receive > https://yandex.com/poll/enter/8UEdi2ihKWz3RazaLQttu1?hs=6bbf47bf9724688a35d67b457662a089& 🗂

    4qkk7b

    June 20, 2025
  • Avatar

    Hello

    ckgsAcbx Rnbav rRuDdS

    May 12, 2025

Leave feedback about this

Your email address will not be published.

Checkout the DVDs 👉👉

×