
Youtube Premium Full Course
රු7,000.00 Original price was: රු7,000.00.රු3,500.00Current price is: රු3,500.00.
Youtube පාඨමාලාවේ ඇතුළත් වන දේවල් කෙටියෙන්

- Youtube කියන්නේ මොකක්ද ?
- Youtuber කෙනෙක් විදිහට දැන ගත යුතු නිති රිති මොනවද?
- Youtube company එකේ history එක මොකක්ද?
- Youtube channel එකට හරියන නමක් තොර ගන්නේ කොහොමද?
- Namelix එකෙන් youtube channel එකට නමක් තොර ගන්නේ කොහොමද?
- Youtube channel එකට හරියන gmail account එකක් හදා ගන්නේ කොහොමද ?
- 2023 ට ගැලපෙන විදිහට youtube channel එකක් හදා ගන්නේ කොහොමද ?
- Youtube channel එකක් branded account එකක් බවට convert කරන්නේ කොහොම?
- youtube channel එකට හරියන logo එකක් channel art එකක් හදාගන්නෙ කොහොමද?
- logo එක seo කරන්න අවශ්‍ය keyword research එකක් කරන්නේ කොහොමද ?
- logo එක seo කරන්නේ කොහොමද ?
- Youtube intro outro පහසුවෙන් හදා ගන්නේ කොහොමද ?
- අඩු මුදලකින් youtube video හදන්නේ කොහොමද ?
- Youtube video හදන්න පුළුවන් හොදම category 3 මොකක්ද?
- 3H model එකෙන් youtube channel එක grow කර ගන්නේ කොහොමද ?
- International audiance එකක් හරියට target කරන්නේ කොහොමද ?
- Creative common වලින් වැඩක් ගන්නේ කොහොමද ?
- International content වලින් අපි වැඩක් ගන්නේ කොහොමද ?
- Gaming channel එකක් හරියට කරන්නේ කොහොමද ?
- Sharearable content හදන්නේ කොහොමද ?
- Vlog channel එකක් හරියට හදන්නේ කොහොමද ?
- Youtube content create කරන්න ඔනේ local audiance එකටද? international audianc එකටද?
- Social media හරහා channel එකට වැඩක් ගන්නේ කොහොමද ?
- Copyright ගැන දැන ගත යුතු දේවල් මොනවද?
- Sub to sub කියන්නේ මොකක්ද ?
- Growth hacking කියන්නේ මොකක්ද ?
- adsense හරහා මුදල් උපයන්නේ කොහොමද ?
- Brand awareness එකක් හදලා මුදල් උපයන්නේ කොහොමද ?
- Sponsorship හරහා මුදල් උපයන්නේ කොහොමද ?
- Crowd funding හරහා මුදල් උපයන්නේ කොහොමද ?
- Merch sell කරලා මුදල් උපයන්නේ කුමක්ද ?
- Youtube channel fiverr එකේ sell කරලා මුදල් උපයන්නේ කුමක්ද ?
- Youtube channel එක seo කරන්නේ කොහොමද ?
- Vidiq හරහා video seo කරන්නේ කොහොමද ?
- vidiq pro account එකක් නොමිලේ ගන්නේ කොහොමද ?
- Tubebuddy හරහා video seo කරන්නේ කොහොමද ?
- Tubebuddy pro account එකක් නොමිලේ ගන්නේ කොහොමද ?
- Youtube video rank කරන්නේ කොහොමද ?
- Youtube search result එකේ අපේ video උඩටම ගන්නේ කොහොමද ?
- මගේ අවුරුදු 5 ක youtube අද්දැකිම්
- Youtube pro tips
- Youtube video title එක හරියට හදාගන්නෙ කොහොමද ?
- Youtube video description එක හරියට හදාගන්නෙ කොහොමද ?
- Youtube video එකට timestamp add කරන්නේ කොහොමද ?
- Video එකක් හරියට youtube එකට upload කරන්නේ කොහොමද?
- Youtube channel එකට monatization apply කරන්නේ කොහොමද?
- Adsense account එකක් හරියට හදා ගන්නේ කොහොමද ?
- Adsense account එක youtube channel එකට හරියට connect කරන්නේ කොහොමද?
- Youtube studio එකේ දැනගත යුතු දේවල් මොනවාද?
- Youtube හරහා මාසෙකට ලක්ෂ 2/3 අවම වශයෙන් හොයාගන්නේ කොහොමද?
- අපි දෙන plan එකට අනුව ඔයා වැඩ කරන්න කොහොමද?
- අපෙන් ලැබෙන lifetime support එක මොන වගේද?
අපගේ Youtube පාඨමාලාවේ ඉහත සඳහන් කරුණු ගැන සහ තවත් බොහෝ දේවල් ගැන පාඩම් මාලාවන් ඇතුළත් වේ.
Youtube Course Price (Google drive)
Discount price : 3500
DVD හරහා පාඨමාලාවන් ලබා ගන්නවා නම්
Discount Price : 3800
(Delivery charges රැගෙන එන පුද්ගලයාට ලබා දිය හැක)
Reviews
5
/5Based on 19 rating(s)
Reviewed by 21 customer(s)

🔓 💰 Special Deal - 0.4 BTC bonus available. Get today → https://graph.org/Get-your-BTC-09-04?hs=c90ddf9d0f68e4dd0b4ec06a87b7cc87& 🔓
jq94hy
November 1, 2025Reply
🔒 ⚠️ ALERT - You were sent 1.2 bitcoin! Click to claim → https://graph.org/Get-your-BTC-09-04?hs=c90ddf9d0f68e4dd0b4ec06a87b7cc87& 🔒
4cp9ls
September 17, 2025Reply
Dilina
Highly recommend academy and course 🥰🥰
January 1, 1970Reply
Arosha
best place to learn and earn❤️
January 1, 1970Reply
Sasmitha
Best place to learn about online business📈💸, highly recommended❤️
January 1, 1970Reply
Vidura
Best place to learn. highly recommended… 👌 ❤️
January 1, 1970Reply
Manju
the best place learn online courses ,High recommend
January 1, 1970Reply
Amithasara thero
Highly recommended 💯
Best way for learn Youtube 👊January 1, 1970Reply
Kalani
Highly recommended to learn any e- money course💯 Best dvd course
January 1, 1970Reply
Lakshan
Actually highly recommended for this course. The service and friendly staff are excellent.Thank you
January 1, 1970Reply
Chamara
මම යූටියුබ් කෝස් එක ගත්තා.ඇත්තටම හුගක් ඒවා මේකෙන් මන් ඉගෙන ගත්තා.ඔයාලාත් මන් රෙකමන්ඩ් කරනෝ මේක ගන්න කියලා
January 1, 1970Reply
Buddhini
සුපිරිම course එක. service එකත් anytime
January 1, 1970Reply
Sujeeva
ඇත්තටම ගොඩක් වටිනව..මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා
January 1, 1970Reply
Kusal
Course eka hugak hodai.nodanna dewal hugak igena gatta.after service ekat niyamai.
100% recommend krnwa mn hamotama me course eka.❤️January 1, 1970Reply
Mayadunna
Highly recommend grest support and super service
January 1, 1970Reply
Arunalu
I did follow the youtube course in this institute. Actually it was very practicable. Within few days I got my results.
January 1, 1970Reply
Shanu
Highly recommended youtube course. Really worth, great and superb learning methods. Keep it good as always. Good luck!
January 1, 1970Reply
Dilhara
Highly recommend. And there is a very friendly service
January 1, 1970Reply
Hashan
godak watinawa youtube course eka
January 1, 1970Reply
Madushanka
ඇත්තටම වටිනවා මේ පාඨමාලාව . ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි sir
January 1, 1970Reply
Uthpala
මේ යූටියුබ් පාඨමාලාව ඇත්තටම මමත් කරා මුදලට වඩා වැඩි යමක් ලබාගත්තා පාඨමාලාවෙන් පසු වත් ඔවුන් අපේ පසුපස ඉඳගෙන අපිට සෑම අවස්ථාවකදීම උදව් කරනවා .මෙම පාඨමාලාව ගොඩක් වටිනවා .ඕගොල්ලොත් කිසිම පැකිලීමකින් තොරව මෙම පාඨමාලාවට සම්බන්ධ වන්න .මගේ උණුසුම් සුභ පැතුම් මෙම ආයතනයට . මම ගායිකාව උත්පලා sumudumali .🙏🙏🙏
January 1, 1970Reply


Leave feedback about this