Youtube Premium Full Course ( DVD )

Original price was: රු7,600.00.Current price is: රු3,800.00.

Youtube පාඨමාලාවේ ඇතුළත් වන දේවල් කෙටියෙන්

WhatsApp Image 2024 06 17 at 09.35.18 6b01b836

 

  • Youtube කියන්නේ මොකක්ද ?
  • Youtuber කෙනෙක් විදිහට දැන ගත යුතු නිති රිති මොනවද?
  • Youtube company එකේ history එක මොකක්ද?
  • Youtube channel එකට හරියන නමක් තොර ගන්නේ කොහොමද?
  • Namelix එකෙන් youtube channel එකට නමක් තොර ගන්නේ කොහොමද?
  • Youtube channel එකට හරියන gmail account එකක් හදා ගන්නේ කොහොමද ?
  • 2023 ට ගැලපෙන විදිහට youtube channel එකක් හදා ගන්නේ කොහොමද ?
  • Youtube channel එකක් branded account එකක් බවට convert කරන්නේ කොහොම?
  • youtube channel එකට හරියන logo එකක් channel art එකක් හදාගන්නෙ කොහොමද?
  • logo එක seo කරන්න අවශ්‍ය keyword research එකක් කරන්නේ කොහොමද ?
  • logo එක seo කරන්නේ කොහොමද ?
  • Youtube intro outro පහසුවෙන් හදා ගන්නේ කොහොමද ?
  • අඩු මුදලකින් youtube video හදන්නේ කොහොමද ?
  • Youtube video හදන්න පුළුවන් හොදම category 3 මොකක්ද?
  • 3H model එකෙන් youtube channel එක grow කර ගන්නේ කොහොමද ?
  • International audiance එකක් හරියට target කරන්නේ කොහොමද ?
  • Creative common වලින් වැඩක් ගන්නේ කොහොමද ?
  • International content වලින් අපි වැඩක් ගන්නේ කොහොමද ?
  • Gaming channel එකක් හරියට කරන්නේ කොහොමද ?
  • Sharearable content හදන්නේ කොහොමද ?
  • Vlog channel එකක් හරියට හදන්නේ කොහොමද ?
  • Youtube content create කරන්න ඔනේ local audiance එකටද? international audianc එකටද?
  • Social media හරහා channel එකට වැඩක් ගන්නේ කොහොමද ?
  • Copyright ගැන දැන ගත යුතු දේවල් මොනවද?
  • Sub to sub කියන්නේ මොකක්ද ?
  • Growth hacking කියන්නේ මොකක්ද ?
  • adsense හරහා මුදල් උපයන්නේ කොහොමද ?
  • Brand awareness එකක් හදලා මුදල් උපයන්නේ කොහොමද ?
  • Sponsorship හරහා මුදල් උපයන්නේ කොහොමද ?
  • Crowd funding හරහා මුදල් උපයන්නේ කොහොමද ?
  • Merch sell කරලා මුදල් උපයන්නේ කුමක්ද ?
  • Youtube channel fiverr එකේ sell කරලා මුදල් උපයන්නේ කුමක්ද ?
  • Youtube channel එක seo කරන්නේ කොහොමද ?
  • Vidiq හරහා video seo කරන්නේ කොහොමද ?
  • vidiq pro account එකක් නොමිලේ ගන්නේ කොහොමද ?
  • Tubebuddy හරහා video seo කරන්නේ කොහොමද ?
  • Tubebuddy pro account එකක් නොමිලේ ගන්නේ කොහොමද ?
  • Youtube video rank කරන්නේ කොහොමද ?
  • Youtube search result එකේ අපේ video උඩටම ගන්නේ කොහොමද ?
  • මගේ අවුරුදු 5 ක youtube අද්දැකිම්
  • Youtube pro tips
  • Youtube video title එක හරියට හදාගන්නෙ කොහොමද ?
  • Youtube video description එක හරියට හදාගන්නෙ කොහොමද ?
  • Youtube video එකට timestamp add කරන්නේ කොහොමද ?
  • Video එකක් හරියට youtube එකට upload කරන්නේ කොහොමද?
  • Youtube channel එකට monatization apply කරන්නේ කොහොමද?
  • Adsense account එකක් හරියට හදා ගන්නේ කොහොමද ?
  • Adsense account එක youtube channel එකට හරියට connect කරන්නේ කොහොමද?
  • Youtube studio එකේ දැනගත යුතු දේවල් මොනවාද?
  • Youtube හරහා මාසෙකට ලක්ෂ 2/3 අවම වශයෙන් හොයාගන්නේ කොහොමද?
  • අපි දෙන plan එකට අනුව ඔයා වැඩ කරන්න කොහොමද?
  • අපෙන් ලැබෙන lifetime support එක මොන වගේද?

අපගේ Youtube පාඨමාලාවේ ඉහත සඳහන් කරුණු ගැන සහ තවත් බොහෝ දේවල් ගැන පාඩම් මාලාවන් ඇතුළත් වේ.

Youtube Course Price (Google drive) 

Discount price : 3000

DVD හරහා පාඨමාලාවන් ලබා ගන්නවා නම්

Discount Price : 3300

(Delivery charges රැගෙන එන පුද්ගලයාට ලබා දිය හැක)

Reviews

There are no reviews yet.

Be the first to review “Youtube Premium Full Course ( DVD )”

Your email address will not be published.

Checkout the DVDs 👉👉

×